Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සචිනිට තවත් දුවෙත්

Saturday, April 26, 2014
රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍ර දෙවන වරටත් ගැබ්ගෙන ඇතැයි "කලාපූර්" මීට පෙර අනාවරණ කළා. අප අද කියන්න යන්නේ එහි ඊළග කථාවයි. ඒ තමයි සචන දෙව වරටත් මවන් වී ඇතැයි කියන පුවත. කලින් වගේම මෙවරත් සචිනිට ලැබී ඇත්තේ දුවක්. තාත්තට වඩා හැඩරුවින් ඇය සමාන වෙන්නෙත් සචිනිටමයිලු. ඇගේ උපත සිදුවුණේ පසුගිය 5 වෙනිදා. එත් තාමත් ඇයට නමක් නම් දාලා නෑ. සචිනිගේ ලොකු දුව දැන් පසුවන්නේ 3 වන වියේයි. ඇගේ නම අලිෂ්කා. අලුත උපන් පොඩි දුවටත් විදේශීය හුරුවක් තියෙන එවැනිම නමක් දාන්නයි සචිනිගේ කල්පනාව.

තවත් කලා පුවත්

Previous
Next Post »