Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මෝඩයාගේ දිනයට මහේෂිගේ සුබපැතුම

Friday, April 04, 2014
අප්‍රේල් පළමුවනදා කුමන් හෝ හේතුවක් නිසා ඇතැම් අය හදුනවන්නේ "මෝඩයාගේ දිනය" ලෙසයි. බොරු කියා අනෙක් අය රවට්ටන්නත් එදා දවස ගොඩක් අය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මෝඩ වැඩ කරන අයගේ උපන්දිනය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේත් අප්‍රේල් පළමුවනදා හෙවත් "මෝඩයාගේ දවස"යි.  මේ අතර එදා දවස වෙනුවෙන් රංගන ශිල්පිණී මහේෂි මධුසංඛා අපූරු සුබපැතුමක් කළා. එම සුබපැතුම ඇතුලත් වීඩියෝව මේ දිනවල Facebook සමාජ වෙබ් අඩවියේද හුවමාරු වෙමින් තිබෙනවා.


තවත් කලා පුවත්

Previous
Next Post »