ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන ඊයේ විවාහ දිවියට එලැබුණා. ඒ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ශෂිනි ෆර්ඩිනැන්ඩර්ස් සමගයි. 2005.08.08 වනදා එකිනෙකා හමුවූ ධනංජය සහ ශෂිනි 2013.08.08 වනදා විවාහ ගිවිසගත්තා. ඔවුන් විවාහ දිවියට එලැබියේ 2014.04.04 වනදායි. ශෂිනි පසුගිය සමයේ වැඩිපුර කාලයක් විදේශයක ජීවත් වූ තැනැත්තියක්. ඇය ධනංජයට හමුවී තිබෙන්නේ ඡයාරූපශිල්පී ඉන්දික මල්ලවාරච්චි සමග ෂූට් එකකට සහභාගීවී සිටියදීයි.ධනංජයගේ විවාහ මංගල්‍යය (Photos)
ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන ඊයේ විවාහ දිවියට එලැබුණා. ඒ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ශෂිනි ෆර්ඩිනැන්ඩර්ස් සමගයි. 2005.08.08 වනදා එකිනෙකා හමුවූ ධනංජය සහ ශෂිනි 2013.08.08 වනදා විවාහ ගිවිසගත්තා. ඔවුන් විවාහ දිවියට එලැබියේ 2014.04.04 වනදායි. ශෂිනි පසුගිය සමයේ වැඩිපුර කාලයක් විදේශයක ජීවත් වූ තැනැත්තියක්. ඇය ධනංජයට හමුවී තිබෙන්නේ ඡයාරූපශිල්පී ඉන්දික මල්ලවාරච්චි සමග ෂූට් එකකට සහභාගීවී සිටියදීයි.














1 comments:
Write commentsඅනුන්ගේ සයිට්වල තියෙන ඒවා තමන්ගේ වගේ දාන එක වැරදියි නේද?
ReplyEmoticonEmoticon