Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සුමනාගේ photo කඩෙ

Wednesday, July 16, 2014
80 දශකයේ නිර්මානය  කෙරුනු කාම රැල්ලේ චිත්‍රපට වල රගපා ජනපියත්වයට පත් වු නිළියක් වන සුමනා ගෝමස් අලුත්ම ව්‍යාපාරික කටයුත්තකට අතගහලා.එම ව්‍යාපාරය නම් ඇගේ සරාගී ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමයි.  ඇගේ අත්සන සහිත සරාගීජායා රූපයක් ඩොලර් 9.9 කට එනම් ලංකාවේ මුදලින් රුපියල් 1500ට පමණ මිලදී ගන්න පුළුවන්.
 ඒ වගේම ඇය ලව් සුමනා නමින් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යනවා. ඒ මගින් තරුණියන්ට සම පැහැපත් කර ගන්න හැටිත් කියා දෙනවා.
ඇයගේ ඡායා රූප කිහිපයක් පහතින් බලන්න..










තවත් කලා පුවත්

Previous
Next Post »