Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Avengers අළුත්ම චිත්‍රපටයේ ඡායාරූප ලීක් වෙයි

Thursday, July 17, 2014
2012 දී මුල්වරට තිරගත වූ The Avengers චිත්‍රපටයේ මීළඟ කොටස Avengers : Age Of Ultron නමින් ලබන වසරේ මැයි මස 01 වනදා ලොවපුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා.  The Avengers චිත්‍රපටයේ දී හමු වූ Iron Man, Captian America,  Thor,  Hulk, Hewkeye  සහ Black Widow වැනි වීර චරිත මෙම නව චිත්‍රපටයේදී නැවත මුණගැසීමට හොලිඩුඩ් රසිකයන් ඉන්නේ බෙහොම නොඉවසිල්ලෙන්. එසේ තිබියදී එම චිත්‍රපටයේ ඇතැම් දර්ශණ හා රූගත කිරීම් ද දැක්වෙන ඡායාරූප සමහරක් ඉකුත්දා අන්තර්ජාලයට මුදාහැරුණා. ඒ Entertaintment Weekkly වෙබ් අඩඩිය විසින්.පහත දැක්වෙන්නේ රසිකයන් අතර මේවන විටත් උන්මාදයක් ඇතිකර තිබෙන එකී ඡායාරූප පෙළයි.











තවත් කලා පුවත්

Previous
Next Post »