Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තීක්ෂණ පොලීසියට

Friday, July 18, 2014
තී්ක්ෂණ අනුරාධ Sirasa Super Star තරගයෙන් පටන්ගෙන ටිකෙන් ටික රසික සිත්වල ඉහළම තැනක් දිනාගත් ගායන ශිල්පියෙක්. ස්වරණවාහිනියේ මේ දිනවල විකාශය වන Facebook ටෙලිනාට්‍යයේදී රංගන ශිල්පියෙකු ලෙසත් ඔහු දක්ෂතා දක්වනවා. ඒ අතර සිය මීළඟ ගීත වීඩියෝ ළඟදීම එළිදක්වන්නත් තීක්ෂණ සූදානම් වන බව "කලාපූර්" වෙත ආරංචි වුණා. ඒ වගේම මෙම ගීත වීඩියෝවේදි තීක්ෂණ පෙලිස් නිල ඇදුමක් ඇද පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස පෙනීසිටින බව ද ආරංචියි. ඒ බව දැක්වෙන ඡායාරූපයක් ද අප වෙත ලැබුණා. අදාල ගීත වීඩියෝව ගැනත් එහි ඇතුලත් ගීතය ගැනත තවත් තොරතුරු ළඟදීම බලාපොරොත්තු වෙන්න.

තවත් කලා පුවත්

Previous
Next Post »