Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Beyoncey සහ Jay Z ගේ අළුත්ම සෙල්ලම

Saturday, July 19, 2014
ජනප්‍රිය ගායිකාවක් වන Beyoncey සහ ජනප්‍රිය ගායකයෙකු වන Jay Z සිය විවාහය ආරක්ෂා කරගැනීම සදහා උපදේශකවරයෙකුගේ සහය ලබාගෙන තිබෙනවා. සිය "On the Run" සංගීත ප්‍රසංගය අතරවාරයේ ඔවුන් මෙම උපදේශනය ලබාගන්නා බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම උපදේශනය සිදුකෙරෙන්නේ Skype තාක්ෂණයෙන් අන්තර්ජාලය ඔස්සේයි. Beyoncey සහ Jay Z සතියතට වරක් ඒ සදහා සහභාගී වනවා. තවද ආදාල උපදේශකවරයා Beyoncey සහ Jay Z කලක් තිස්සේ දන්නා හදුනන අයෙක්. මේ දෙදෙනා විවාහ වුණේ 2008 වසරේදීයි. වයස අවුරුදු 02 ක දැරියක් ද ඔවුන්ට සිටිනවා.









තවත් කලා පුවත්

Previous
Next Post »