Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පූජාගේ සරුංගලේ

Monday, July 21, 2014
මේ දවස්වල රටපුරා පුදේශ බොහෝමයක තද සුළං. ඒ නිසා සරුංගල් යවන්න ගාඩක් අය උනන්දුයි. ඒ අතර කොළඹ සරුංගල් සැණකෙළිය පෙරේදා (19) පැවැත්වුණා. ඊට එක්වි සිටි බොහෝදෙනෙකු අතර වඩාත් අවධානය දිනාගත් චරිතයක් වූයේ පූජා උමාශංකර්. ඇගේ සරුංගල් යැවිල්ල බලන්න බොහෝ අය අය වටා රොක් වුණා. සරුංගල් යවන්න වගේම සිය රසිකයන් සමග ඡාාරූප ගන්නත් පූජා අමතක කළේ නැහැ. එහි අවස්ථා කිහිපයකුයි පහත දැක්වෙන්නේ.


















තවත් කලා පුවත්

Previous
Next Post »