Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඩිලානිගේ අමෙරිකානු ආතල්

Monday, July 21, 2014
රංගන ශිල්පිණී ඩිලානි අබේවර්ධන සිය පවුලේ උදවිය සමග සතුටු වන අපූරු වීඩියෝවත් "කලාපූර්" වෙත ලැබුණා. ඇය දැන් කාලයක් තිස්සේ ජීවත්වනනේ අමෙරිකාවේයි. කලක් නිතර නිතර රිදී තිරයේ දක්නට ලැබුණු ඇය දැන් කලාකෘතියක දක්නට ලැබෙන්නේද කලාතුරකින්. ඒ නිසා මෙම වීඩියෝවෙන් හෝ ඇය දකින්න ලැබීම ගැන රසිකයන් සතුටු වෙවි. ඩිලානි අගේ පවුලේ උදවිය සමග අමෙරිකාවේදී ලබාගත් ඡායාරූප කිහිපයක් ද පහතින් ඇතුලත්.














තවත් කලා පුවත්

Previous
Next Post »