Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සරාගී සඟරාවල මුල් කවරයට ආලියාත්

Tuesday, July 22, 2014

තමන්ගේ ජනපි‍්‍රයත්වය වැඩි කරගන්න මේ දවස්වල නිළියන්  සරාගී සඟරා කවරවල ඡායාරූපවලට පෙනී සිටිම සුලබව සිදුවන්නක්. karan Johar ගේ ‘Student Of the Year’ චිත‍්‍රපටයෙන්  ක්ෂේත‍්‍රයට ආ සහ " 2 States" චිත‍්‍රපටයයෙන් ඉතාමත් ජනප්‍රියත්වයක් ලැබු  අලියා කිහිප වරක්ම සරාගී සඟරා කවරවල ඡායාරූපවලට පෙනී සිටියා . ඒ වගේම වෝග් සඟරවෙ ජූලි මාසයේ කවරෙට ඉන්නෙත් ආලියා. එහි කවරයේ ඇය එතරම් සරාගී නැතත් ඇතුළත ඡායාරූපවලදී ඇය තම සරාගී බව පෙන්වන ආකාරයේ ඡායාරූප රැසකට පෙනී සිට තිබෙනවා. එහෙත් ඉන් පළ කරන්න හැකි වෙලා තියෙන්නෙ කිහිපයක් පමණයි. එම ඡායාරූප පහතින්

2014 July vogue magazine










2013 vogue magazine









තවත් කලා පුවත්

Previous
Next Post »