Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහේෂි මනාලියක් වෙයි

Wednesday, July 30, 2014
රංගන ශීල්පිණී මහේෂි මධුසංඛාගේ අළුත්ම ඡායාරූප පෙළක් ඇගේ Facebook රසික පිටුවේ ඇතුලත් කර තිබෙනවා. Back To Track After Two Years යන තේමාව යටතේ පළ කර ඇති මෙම ඡායාරූප පෙළෙහි මහේෂි පෙනී සිටින්නේ මනමාලියක ලෙසයි. හැබැයි සැබෑ ජීවිතයේදී මනමාලියක වෙන්න නම් තාම හිතල නැති බවයි ඇය අප සමඟ කියා සිටියේ.
මේ අතර මහේෂි රග පෑ "මුතු පලස" ටෙලි නාට්‍ය ඉකුත්දා අවසන් වුණා. එත්  "Facebook "සහ "මුතු" යන ටෙලි නාට්‍යවලින් තවතදුරටත් අය හමුවීමට රසිකයන්ට අවස්ථාව තිබෙනවා. තමන් දායක වූ චිත්‍රපට දෙකක් ද ඉදිරියේදී තිරගතවීමට නියමිත බවයි මහේෂි අප සමග කියා සිටියේ. රොයි ද සිල්වා අධ්‍යක්ෂණය කරන "සිහින ලොවක්" එයින් එකක්. අනෙක සුනිල් ටී නිෂ්පාදනය කරන ළමා චිත්‍රපටයක්.









තවත් කලා පුවත්

Previous
Next Post »