Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනුපමාගේ අලුත්ම "සෙනෙහේ"

Wednesday, July 23, 2014
Sirasa Supar  Star තරගයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි අනුපමා ගුණසේකර සිය නවතම ගීතය "මගේ සෙනෙහේ" නමින් එළිදක්වා තිබෙනවා. ඒ සදහා වීඩියෝවක් ද නිර්මාණය කර ඇති අතර එහි රූගත කිරීම් අතරවාරයේ ලබාගන්නා ලද ඡායාරූප කිහිපයක් "කලාපූර්" වෙත ලැබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි. අදාල ගීතය සදහා අප විසින් සකස් කෙරුණූ වීඩියෝවක්ද ඒ සමග දැක්වෙනවා.








තවත් කලා පුවත්

Previous
Next Post »