Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහේෂිගේ "බලු" ආදරේ

Wednesday, July 23, 2014
රංගන ශිල්පිණී මහේෂි මධුසංඛා බලු පැටවුන්ට හරිම කැමතියි. ඇය සුරතලයට ඇතිකරන්නෙත් බලු පැටවුන්. කොහේදී හෝ තැනක අසරණ වූ බලු පැටවෙකු දැක්කොත් එම සතුන්ටත් පිහිට වෙන්න මහේෂි දෙපාරක් හිතන්නේ නැහැ. එලෙස බලු පැටවුන් හුරතල කරමින් හා ඔවුන්ට කෑම දෙමින් මහේෂි ගත කළ අපූරු දවසක ඡායාරූප කිහිපයක් "කලාපූර්" වෙත ලැබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.







තවත් කලා පුවත්

Previous
Next Post »