Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලාංකික කලා ලොවේ Facebook වීරයන්

Saturday, July 26, 2014
ජනප්‍රිය පොප් ගායිකා ශකීරා විසින් පිහිටුවනු ලැබ ඇති Facebook වාර්තාවක් ගැන "කලාපූර්" මීට පෙර අනාවරණ කළා. ඇය මෙම වාර්තාව පිහිටුවනු ලැබුයේ සිය  Facebook රසික පිටුවට Likes මිලියන 100 (ලක්ෂ 1000) ක් ලබාගනිමින්.
මේ අතර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා තරු කිහිපයක Facebook රසික පිටුවලට ලැබී ඇති Likes ගණන කොපමණදැයි අප සොයා බැලීමක් කළා. පහත දැක්වෙන්නේ එහිදී අප ලද නිරීක්ෂණයි. 



ඉරාජ්
525,216






      


      නදිනි ප්‍රේමදාස
      228,197






  යුරේනි නොෂිකා
  210,750





        සචිනි අයේන්ද්‍රා
        190,911






  සුරේනි
  112,444






  අශාන්ති
 110,528




  විනූ උදානි
  103,803






 
  
   මහේෂි මධුසංඛා
   101,810





  ශෙරිල් ඩෙකර්
  98,370



   ඉන්ෆාස්
   77,543




           



                   පූජා උමාශංකර්
             71,809


       උමාරා
     70,710




    ශේෂාද්‍රි ප්‍රියසාද්
    69,820




                 


                           ශලනි තාරකා
                  67,579


           රයිනි චාරුකා
       65,764
             



                          නටාෂා රත්නායක
                 57,164

                   
                    ශනුද්‍රි ප්‍රියසාද්
                    53,995





තවත් කලා පුවත්

Previous
Next Post »