Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගයේෂාගේ අළුත්ම shoot එක.

Thursday, July 31, 2014

ගයේෂා පෙරේරා නිරූපිකාවක් ලෙසත් රංගන ශිල්පිනියක ලෙසත් දක්ෂතා දක්වනවා. දේශපාලනයට පිවිසීමටත් ඇය පසුගිය දවස් වල උනන්දු වුනා. ඒත් නාමයෝජනා නොලැබිම නිසා ඇයට එම අවස්ථාව හිමි වුනේ නෑ. එසේ තිබියදි ඇය ඉකුත්දා ගායනශිල්පී හසන්ජිත් චතුරංග සමග විවාහ දිවියට එලබියා. ඒ අතර පසුගිය දවසක ඇය කොළඹ හිල්ටන් හෝටලයේදි photo shoot එකකට සහභාගී වුනා. 
එහි ඡායාරූප කිපයකුයි පහතින් දැක්වෙන්නේ.




















තවත් කලා පුවත්

Previous
Next Post »