Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ආදි සිරිමාවන් මැවූ "අපේ හැන්දෑව"

Thursday, July 31, 2014
කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යවන්ගේ දක්ෂතා දැක්මක් (Talent Show) ඉකුත්දා පැවැත්වුණා. එම සොදුරු සැන්දෑවට නම යොදා තිබුණේ "අපේ හැන්දෑව" ලෙසයි. මෙවර මෙම දක්ෂතා දැක්ම සංවිධාන කෙරු‍ණේ දෙවන වරට. ජනප්‍රිය ගායන හා රංගන ශිල්පීන් කිහිපදෙනකු ද ඊට සහභාගී වුණා. ඔවුන්ද ආදි සිරිමාවන්. මෙහි ඡායාරූප කිහිපයකුයි පහත දැක්වෙන්නේ.




















තවත් කලා පුවත්

Previous
Next Post »