Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ස්වර්ණ පුස්තකයට නිර්දේශ 5 ක්

Monday, August 25, 2014
2013 ස්වරණ පුස්තකයට හිමි සම්මානය සදහා අවසන් නිර්දේශිත නාම මේවනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඒවා පහත පරිදියි.

 මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන
 තරා  මගේ දෙව්දුව   - නිශ්ශංක විජේමාන්න
 කුරුළු හදවත  -  ලියනගේ අමරකීර්ති
 මරියා සිලෝනිකා වස්තුව - පී බී ජයසේකර
 පාද යාත්‍රා    - එරික් ඉලයප්පආරච්චි.

මෙම සම්මනය සදහා ලියාපදිංචි පොත් ප්‍රකාශක ආයතයනක් විසින් 2013 දී ප්‍රකාශිත ග්‍රන්තයි. පළමු වටය සදහා එවැනි ග්‍රන්ත 106 ක් ඉදිරිපත්වී සිටියා. දෙවන වටයට එ්වායෙන් 26 ක්ද තුනවන වටයට 17 ක් සහ හතරවන වටයට ඒවායෙන් ග්‍රන්ත 10 ක්ද තෝරා ගැණුනා. අවසන් නිර්දේශිත ග්‍රන්ත තෝරා ගැනුනේ ඒ අතරින්. සම්මාන උළෙල ලබන මස 6 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »