Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සනත් ගීතාගේ තොල් සිඹින්න ආසයිලු

Wednesday, August 27, 2014
ගීතා කුමාරසිංහ සමග තොල් සිපගැනීමේ (Lip Kiss) දර්ශණයකට පෙනීසටීමට තිබුණා නම් තමන් ඊට ඉතාම ප්‍රිය කරන බව රංගන ශිල්පී සනත් ගුණතිලක පවසනවා. එවැනි දර්ශණයක් සදහා තමන්ට වඩාත් ගැලපෙන්නේ ද ගීතා බවයි සනත් කියාසිටියේ. කෙසේවෙතත් ඊට හේතුව ගීතාගේ රංගන කුසලතාව හෝ රාගික බව නොවේයැයි ද ඊට හේතුව ගීතා සහ තමන් අතර රංගනයේදී ඇති ඉතා හොද අවබෝධය බවද ඔහු කියා සිටියා. මීට ප්‍රතිචාර දක්වමින් ගීතා කුමාරසිංහ කියා සිටියේ සිංහල සිනමාවේ අනවශ්‍ය සංගමයක් පවත්වාගෙන යන බවයි. ඒ නිසා සිපගැනීමේ හෝ එවැනි වෙනත් ලිංගික දර්ශන උපක්‍රමිකව මඟහැරීමට අධ්‍යක්ෂවරුන් කටයුතු කරන බව ද ඇය කියාසිටියා. මෙම හේතුව නිසාම තමන්ට කිසි දිනකත් චිත්‍රපටයක් සදහා සැබෑ සිපගැනීමක් කිරීමට තමන්ට නොහැකි බවයි ගීතා වැඩිදුරටත් පවසනනේ. "පෙමබර මධු" චිත්‍රපටයේ නිරුවත් යුවලකගේ දර්ශනයක් ඇතුලත් වූ බව ද එහිදී පවා එම චිත්‍රපටයේ තමන් නිරූපණය කළ චරිතය සදහා තමන් වෙනුවට යොදාගත්තේ පිරිමි අයෙකු බව ද ඇය සිහිපත් කළා. තවද සනත් මුලින් කී අදහස දැනගත්තාම තමන්ට හිතුණේ "අපරාදේ සනත්ටයි මටයි මීට වඩා හොද දර්ශනයක් කරන්න තිබුණා නේද ? " කියි බවයි ගීතා කියා සිටියේ.

පහත දැක්වෙන්නේ " රාජ්‍ය සේවය පිණිසයි " චිත්‍රපටය සදහා සනත් හා ගීතා නිරූපණය කළ සරාගී දර්ශනයක්.

තවත් කලා පුවත්

Previous
Next Post »