Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රෙබෙකා සදහටම නෙත් පියාගනීයි

Wednesday, August 13, 2014
රංගන ශිල්පිණී රෙබෙකා නිර්මලී ඊයේ රාත්‍රී (අගෝස්තු 12) අභාවප්ප්‍රප්ත වුණා. ඒ මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී. එක් දරු මවක වන ඇය මෙලෙස අභාවප්ප්‍රාප්ත වනවිට 49 වන වියේ පසුවුණා. මුලින් වේදිකා නාට්‍යවල රගපෑ රෙබෙකා ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කෙරුණු වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය ජයගත්තා. සමනල සංධ්වනිය හා උත්තර ඇතුළු සිනමා නිර්මාණ කිහිපයකටද රෙබෙකා සිය රංගන දායකත්වය ලබාදුන්නා. කෙසේවෙතත් පිළිකා රොගයෙන් අසාධ්‍ය වීම නිසා ඉකුත් මස 3 ක් පමණ තිස්සේ ගතකළේ මහරගම පිළීකා රෝහලේයි.


තවත් කලා පුවත්

Previous
Next Post »