Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රෙබෙකාගේ අවසන් ගමන් අද

Thursday, August 14, 2014
අභාවප්ප්‍රාප්ත රංගන ශිල්පිණී රෙබෙකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. සංවිධායක කමිටුව පැවසුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සවස 4.00 ට පමණ මෙම අවසන් කටයුතු සිදුකෙරෙන බවයි. ඊට පෙර කෙටි වේලාවක් ඇගේ දේහය ජාතික කළා භවනේද තැම්පත් කර තැබෙනු ඇති. ඊයේ පස්වරුවේ සිට එම දේහය තැම්පත් කර තිබුණේ බොරැල්ල ජයරත්න මල් ශාලාවේයි.






සබැඳි පුවත් 

තවත් කලා පුවත්

Previous
Next Post »