Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රන්ජන්ගෙන් සංගීත කණ්ඩායමක්

Friday, August 15, 2014
රංගන ශිල්පියෙකු මෙන්ම දේශපානඥයෙකු ද වන රන්ජන් රාමනායක තවත් අළුත් වැඩක් පටන්ගෙන. ඒ "NASA" (නසා) නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගනිමින්. මෙම සංගීත කණ්ඩායමේ පළමු ප්‍රසංගය ආණමඩුවේ දී අද (අගෝස්තු 15) පැවැත්වීමට නියමිතයි.



තවත් කලා පුවත්

Previous
Next Post »

1 comments:

Write comments
AYESHA
AUTHOR
8/16/14, 12:30 AM delete

CONGRATULATIONS RANJAN !!!
I WISH ALL THE BEST & ONLY THE BEST TO YOU !!!


Reply
avatar