Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ෂාරුක් නිසා පොලිස් නිලධාරිනිය අමාරුවේ.

Tuesday, August 12, 2014
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් කල යම් ක්‍රියාවක් හේතුවෙන් බටහිර බෙංගාල ප්‍රාන්තයේ පොලිස් නිලධාරිණියක් දැඩිව විවේචනයට ලක් වී තිබෙනවා.ඇය එම තත්ත්වයට පත්ව ඇත්තේ,කොල්කටාහි පැවති ප්‍රසංගයකදී ෂාරුක් ඛාන් පොලිස් නිලධාරිණියක් ඔසවාගෙන පසුව ඇය සමග නර්තනයක යෙදීම නිසායි. 

මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් නම් කියනේ , නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්‍රහයක් බව යි.

කෙසේ වෙතත්, මෙය කලින් සැලසුම් කළ දෙයක් නොවන බව යි කොල්කටා පොලිස් කොමසාරිස් නිරූපම් සොම් නම් කියනේ.

මෙම ප්‍රසංගයට බිපාෂා බාසු ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් ද එක්ව සිටියා.

එම වීඩියෝව බලන්න පහතින්


තවත් කලා පුවත්

Previous
Next Post »