Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශකීරා සොරකමකට වරදකාරියක් වෙයි

Thursday, August 21, 2014

ජනප්‍රිය පොප් ගායිකා ශකීරා විසින් ගායනා කරන "Loca" නමැති ස්ප්ඤ්ඤ ගීතය ඊට පෙර ඩොමිනිකන් ගායකයෙකු වන රාමෝන් අරියාස් වැස්කියුස්ගේ ගීතයක අනු පිටපතක් බව අමෙරිකාවේ නිව්යෝර්ක් අධිකරණය තීරණය කර තිබෙනවා. තවද ශකීරා අදාල ගීතය ස්පාඤ්ඤ බසින් නිර්මාණය කර ගායනා කරන්නේ බුද්ධිමය දේපළ නීතිය උල්ලංඝනය කරමින් බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. ශකීරා මෙම ගීතය එළිදක්වා ඇත්තේ 2010 වසරේදීයි. ඊට පාදක වූ මුල් ගීතය රාමෝන් අරියාස් වැස්කියුස් විසින් 1990 දශකයේදී ගායනා කරනු ලැබ තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »