Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රී ලංකාවට බැදුණු "කත්ති" නිසා චෙන්නායි සිනමා ශාලා කුඩු වෙයි

Wednesday, October 22, 2014
ඉන්දියාවේ චෙන්නායි නුවර සිනමා ශාලා කිහිපයකට ඊයේ (ඔක්තෝම්බර් 21) පස්වරුවේ ප‍්‍රහාර එල්ල වී තිබෙනවා. මෙම සියලූ සිනමා ශාලා "කත්ති" නම් දෙමළ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණු ඒවායි. එම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා සහ ශ‍්‍රී ලංකාව අතර ව්‍යාපාරික සම්බන්ධතා පවතින බවත් ඒ නිසා චෙන්නායි හී එය ප‍්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බවත් පාර්ශ්ව කිහිපයක් මීට පෙර ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් නිෂ්පාදකවරයා පැවසුවේ සිය චිත්‍රපටය නියමිත පරිදී අද සිට තිරගත කරන බවයි. ඊයේ පස්වරුවේ සිදුවු ප‍්‍රහාර ද මේ හා බැඳි ඇති බවට පොලිසිය සැකකරනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »