Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රිහානා ජේම්ස් බොන්ඩ් රංගනයකට

Saturday, October 04, 2014
සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටයේ රූගතකිරීම් ළගදීම ආරම්භවිමට නියමිතයි. බොහෝවිට ලබන වසරේ නොවැම්බර් මාසයේදී පමණ එය තිරගත කිරීමටයි සැලසුම් සකස් වී තිබෙන්නේ. කෙසේවෙතත් මෙම චිත්‍රපටය සදහා තවමත් නමක් නම් යොදා නැහැ. දැනට එය හැදින්වෙන්නේ බොන්ඩ් 24 ලෙසයි. එහි ප්‍රධාන චරිතයක් රගපෑම සදහා ජනප්‍රිය ගායිකාවක් වන රිහානා ද තෝරාගෙන තිබෙනවා.  රිහානා වසර ගණනාවක සිට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ රසිකාවියක්. ඒ නිසා එහි රගපෑමට ලැබීම ගැන ඇය ඉන්නේ මහත්සේ උද්දාමයට පත්වයි. 

තවත් කලා පුවත්

Previous
Next Post »