Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බොලිවුඩ් තරු රගන ගයන Hiru Golden Film Awards

Saturday, October 25, 2014
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් 2014 (Hiru Golden Film Awards 2014 ) සිනමා සම්මාන උළෙළ අද (ඔක්තොම්බර් 25) සවස පැවැත්වෙනවා. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩා පරිශ්‍රයේදීයි. බොලිඩුඩ් සුපිරි තාරකා කිහිපයක් ද මීට සහභාගී වනවා. අනිල් කපූර්, සුනල් ෂෙට්ටි, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, නේහා ඩූපියා සහ අල්කා යාග්නික් ඒ අතරින් කිහිපදෙනෙක්. සම්මාන සදහා සලකා බැලෙන්නේ 2012 සහ 2013 න වසරවල තිරගත කෙරුණූ චිත්‍රපටයි. වෘත්තාන්ත චිත්‍රපට 30 ක් සහ කෙටි චිත්‍රපට 100 ක් ඒ අතර වනවා. ජූරියේ විනිශ්චය අනුව පිරිනැමෙන සම්මාන වලට අමතරව ජනප්‍රිය සම්මාන කිහිපයක් ද පිරිනැමීම මෙහි විශේෂත්වයක්. 

"ජනප්‍රිය නිළිය" සම්මානය සදහා ඉදිරියෙන්ම සිටින අය


"ජනප්‍රිය නළුවා" සම්මානය සදහා ඉදිරියෙන්ම සිටින අය


"ජනප්‍රිය ළමා ශිල්පියා" සම්මානය සදහා ඉදිරියෙන්ම සිටින අය



"ජනප්‍රිය ගීතය" සම්මානය සදහා ඉදිරියෙන්ම ඇති නිර්දේශ

ඉකිගසා හඩන - සමනල සංධ්වනිය
ගගන සරන්නට - සමනල සංධ්වනිය
පාට පාට මල් - සිරි පැරකුම්
මධුර වසන්තේ - කුස පබා
හංගන්න බැරුවාට ආදරේ - බෝම්බ සහ රෝස





තවත් කලා පුවත්

Previous
Next Post »