Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බිපාෂා රන්ජන්ට කකුල පෙන්වයි

Saturday, November 01, 2014

ඉකුත්දා පැවති Hiru Golden Film Awards සිනමා සම්මාන උළලේදී බොලිවුඩ් රංගන ශිල්පිණී බිපාෂා බාසු රංගන ශිල්පී රන්ජන් රාමනායකට සිය කකුල පෙන්වා තිබෙනවා. මෙම සම්මන උළලේදී රන්ජන්ට ආසන පනවා තිබුණේ බොලිවුඩ් රංගන ශිල්පී අනිල් කපූර් සහ බිපාෂා බාසුට මැදිවයි. බිපාෂා මෙහිදී නර්තනාංගයක් ඉදිපත් කිරීමට ද  නියමිතව සිටියා. එහෙත් ඇගේ කකුලේ ඇතිවූ ආබාධයක් නිසා කිසිදු ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට ඇයට හැකි වූයේ නැහැ. ඇය වෙනුවෙන් අදාළ ඉදිරිපත් කිරීම සිදුකළේ තවත් බොලිවුඩ් රංගන ශිල්පිණියක වන නේහා ඩූපියායි. රංජන් සහ බිපාෂා අතර මේ ගැන කථාබහක් ඇතිවී තිබෙනවා. බිපෂා, රන්ජන්ට සිය කකුල පෙන්වා අැත්තේ ද මෙම අවස්ථාවේයි.
බිපාෂා සැබෑවටම සරාගි යුවතියක බව ද රන්ජනි පවසනවා. එහෙත් ඇය තරමටම හෝ ඊටත් වඩා සරාගී සහ දක්ෂ රංගන ශිල්පිණියන් ශ්‍රී ලංකාවේ ද සිටන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ජැකලීන් ෆර්නැන්ඩර්ස් දැනටමත් බිපාෂා අභිබවා ගොස් ඇතැයි ද සෙනාලි කපූර් හෝ සුරාජ් ඛාන් වැනි නම් තිබුණා නම් ශ්‍රි ලංකාවේ අනෙක් රංගන ශිල්පීන් හා ශිල්පිණියන් ද එලෙස බොලිවුඩ් තරු අභිබවා යන බව ද රන්ජන් කියා සිටියා.

තවත් කලා පුවත්

Previous
Next Post »