Uncategories
විද්‍යා බාලන් ප්‍රසිද්ධියේම රාණිගේ ඇගිලි උරයි (Video)
විද්‍යා බාලන් ප්‍රසිද්ධියේම රාණිගේ ඇගිලි උරයි (Video)
බොලිවුඩ් නිළි රාණි මුකර්ජිට නරක පුරුදු කිහිපයක් තිබෙනවා. ඒවායෙන් එකක් තමයි ඇගිලි උරන එක. පොඩි කාලේ ඉදන්ම කොච්චර උත්සහ කළත් මේ පුරුද්ද තාමත් අතහැර ගන්න බැරිවුණු බවයි රාණි පවසන්නේ. ඒකෙන් සිදුධ වුණේ තමන්ගේ ඇගිලි විතරක් නෙමේ අනුන්ගේ ඇගිලිත් උරන්න පෙරේත කමක් ඇතිවූ බව යැයිද අය කියා සිටියා. No One Killed Jessica චිත්‍රපටයේදී රාණි එම චිත්‍රපයේම රගපෑ විද්‍යා බාලන්ගෙත් ඇගිලි උරලා. ඒකෙන් සතුටට පත්වෙච්චි විද්‍යා කරල තියෙන්න රාණිගේ ඇගිල උරන එක. ඉතිං ඊටපස්සේ රූගත කිරීම් අතරතුරු විවේකයක් ලැබෙන හැම වෙලේම මේ දෙන්නා කරන්නේ මුල්ලකට ගිහිං ඇගිල උරන එකලු. පසු අවස්ථාවක දී Coffe with Karan නමැති ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනේදීත් මේ දෙන්නා ප්‍රසිද්ධියේම ඇගිල උරන්න ගත්තා. ඒක බලාගෙන ඉන්න ලැජ්ජ හිතිලා වැඩසටහන මෙහෙයවපු කරන් ජොහාර් ඇස් වහගත්තා. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
EmoticonEmoticon