Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනර්කලී හොරෙන්ම බදියි

Wednesday, November 12, 2014
රංගන ශිල්පිණී අනර්කලී ආකර්ශා හොර රහසේම විවාහ වී ඇතැයි වාර්තා පළවනවා. ඒ ගැන තහවුරු කරගැනීමට අප අනර්කලීට දුරකථන ඇමතුමක් ලබාගත්තත් ඊට ප්‍රතිචාර ලැබුණේ නැහැ. අදාළ වාර්තාවලට අනුව අනර්කලී විවාහ වී සිටින්නේ අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සමගයි. මෙම විවාහය සිදුව තිබෙන්නේ ද අමෙරිකාවේදීම බවත් නව යුවල බොහෝවිට ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමි‍ණෙනු ඇතැයි ද අදාළ වාර්තාවල දැක්වෙනවා. කෙසේවෙතත් මීට පෙර අවස්ථා ගණනාවකදීම අනර්කලී ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිදා විවාහ නොවන බවයි.


තවත් කලා පුවත්

Previous
Next Post »