Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රී ලංකාවේ ලස්සන කෙල්ල පිලිපීනයේදී වැඩ පෙන්වයි

Wednesday, November 26, 2014
Miss Earth (මිහිකත රූ රැජිණ) තරගය මේ දිනවල පිලිපීනයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට ඉදිරිපත් වී සිටින්නේ Derana Miss Sri Lanka ලෙස මෙවර කිරුළු දිනාගත් ඉමායා ලියනගේයි. Miss Earth (මිහිකත රූ රැජිණ) තරගයේ පළමු වටයේ රිදී පදක්කමක් දිනාගැනීමට ඇය ඉකුත්දා සමත් වුණා. ඒ Miss Talent Competition හි දෙවන ඛාන්ඩයෙන්. මෙහි රන් පදක්කම ස්ලෝවේනියාවටත් ලෝකඩ පදක්කම ස්කොට්ලන්තයටත් හිමිවුණා. මෙම තරග අංශයේ පළමු ඛාන්ඩයේ රන් පදක්කම දිනාගත්තේ වර්ජීන් දූපත් රූ රැජිණයි. රිදී පදක්කම තාති රූ රැජිණට හා  ලෝකඩ පදක්කම චීන තායිපේ රූ රැජිණටත් හිමිවුණා. තුන්වන ඛාන්ඩයේ රන් පදක්කම දිනාගත්තේ පකිස්ථාන රූ රැජිණයි. රිදී පදක්කකම කෙන්යාවටත් ලෝකඩ පදක්කම කසකස්ථානයත් හිමිවුණා. 

ඉමායා Miss Talent Competition හි සහභාගී වූ අයුරු




Miss Talent Competition තුන්වන ඛාන්ඩයේ ජයග්‍රාහිකාවන්


Miss Talent Competition හි තවත් කිහිපයක්
















තවත් කලා පුවත්

Previous
Next Post »