Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජැකලීන්ගේ ආප්ප කන්න ගයේෂාත් ගිහිං

Tuesday, November 04, 2014
බොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකික සුරූපිණිය වන ජැකලීන් ෆර්නැන්ඩර්ස් විසින් කොළඹදී ආරම්භ කෙරුණු "කෑම සූත්‍ර" අවන්හල ගැන පසුගිය දවස්වල බොහෝ දෙනා කථා කලා. මෙම අවසන්හලේ හිමිකාරිය ජැකලීන් වීම මෙන්ම එහි ආහාරවල මිල ගණන් ද ඊට හේතු වුණා. මේ මිල ගණන් සහ අවන්හල ඇතැම් අය විවේචනය කළත් සමහරුන් නම් කිව්වේ "කෑම සූත්‍ර" යනු රසවත් ආහාර වේලක් සමග සුන්දර කාලයක් ගත කරන්න හොදම තැනක් බවයි. ඒ රසය සහ සුන්දරත්වය විදින්න රංගන ශිලිපිණී ගයේෂා පෙරේරාත් ඉකුත්දා "කෑම සූත්‍ර" වෙත ගිහින්. එහිදී ගයේෂා ගොඩක්ම ආසාවෙන් ඇණයුම් කර තිබෙන්නේ ආප්පලු.





තවත් කලා පුවත්

Previous
Next Post »