Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශලනියි ශානිකායි යුරෝපයේ රවුම් ගහයි

Saturday, November 15, 2014
සති කිහිපයක් ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් සිටි ශලනි තාරකා ආපසු මව්බිමට පැමිණ සිටිනවා. ඇය කියා සිටියේ තමන් යුරෝපීය රටවල් තුනක සංචාරය කළ බවයි. මෙම සංචාරයේදී තමන් සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගී වූ බව ද ඒවායේදී තමන් ගායන ශිල්පිණියන් කිහිපදෙනෙකුගේම ගීත ගායනා කළ බවද ශලනි කියා සිටියා. තවද ශලනි මෙම සංචාරයට එක්වූයේ ගායන ශිල්පිණී ශානිකා මධුමාලි සමගයි. සංගීත ප්‍රසංග වලට සහභාගී වූවාට අමතරව ඒ රටවල සුන්දරත්වය දැක බලා ගැනීම ද ඔවුන් අමතක කර නැහැ.

ශලනි ස්විට්සර්ලන්තයේදී


ශලනි ඩෙන්මාර්කයේදී සිය රසිකයන් සමග




ශානිකා ඉතාලියේදී




ශලනි සහ ශානිකා සහභාගී වූ සංගීත ප්‍රසංගවල ප්‍රචාරක දැන්වීම් 






තවත් කලා පුවත්

Previous
Next Post »