Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජොලීගේ තරුණකළ නිරුවත හොර රහසේ අන්තර්ජාලයට

Saturday, January 03, 2015
ජනප්‍රිය නිළියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්වීම පිළිබඳ පසුගිය කාලය පුරාම බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙය වැඩිවශයෙන් කතාබහට පත්වුනෙ සුප්‍රසිද්ධ නිළියන් රාශියකගේම ඡායාරූප i-Cloud ඔස්සේ හැකර්වරුන් ලබාගෙන අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමඟයි.

එසේම ජනප්‍රිය නිළියක වන කිම් කාර්ඩාෂියන්ද ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මෙන්ම ලොව ප්‍රසිද්ධ සඟරාවක කවරයට ලබාදීම තුලින් ප්‍රසිද්ධියට පත්වුනා.

මේ වන විට එහි නවතම කතාංගය වී ඇත්තේ ජනප්‍රිය නිළි ඇන්ජලීනා ජොලී වේ. ඇය විසින්  1995 වර්ෂයේදී දායක වූ උඩුකය නිරුවත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා.

මින් පෙර කිසිදු අවස්ථාවක මෙම ඡායාරූප අන්තර්ජාලයේ පළනොවී ඇති අතර, මෙය අන්තර්ජාල කොල්ලකරුවන් (Film Hackers) කණ්ඩායමක් විසින් කළ ලද්දක් යැයි සැකයක් පවතියි.










තවත් කලා පුවත්

Previous
Next Post »