Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

විවේකය ඉවරයි.......

Monday, March 02, 2015
මාසයක් දෙකක් වගේ කෙටි කාලයක් පොඩි විවේකයක් ගන්න "කලාපූර්" කණ්ඩායමට සිදුවුණා. හැබැයි දැන් විවේකය ඉවරයි. අද සිට අායෙත් වැඩ. කලිං වගේම කලා ලොකේ News, Views සහ Gossips ඔබට සන්නිවේදනය කරන්න "කලාපූර්" සූදානම්.  ලස්සනම ලස්සන සිංදු අහන්නත්, ඔබේ මතය රටට කියන්නත් "කලාපූර්"  හොද වේදිකාවක්. ඒ වගේම මෙවර අපි ඔබ වෙත එන්නේ වෙනස්කම් ද කිහිපයක් සමගයි. ඒ ගැන දැනගන්න දිගටම "කලාපූර්" සමගම ඉන්න. 

තවත් කලා පුවත්

Previous
Next Post »