Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දිනකට 15 වතාවක් රති කෙලියේ යෙදෙන සරාගී කිම්

Tuesday, March 24, 2015

හොලිවුඩ්හි නිරුපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාඩීෂියන් දෙවන වරටත් ගැබිනියක් වීමේ අදහසින් පසුවනවා. ඇගේ දෙවන දරු ප්‍රසූතිය පමා වී ඇත්තේ ඇය විසින් සිදුකරගෙන ඇති ප්ලාස්ටික් සැත්කමක් නිසාවෙනි. කෙසේ වෙතත් දෙවන වරටත් ගැබ්ගැනීම සදහා ඇගේ උනන්දුව කෙසේද කියා  විදෙස් මාද්‍ය පවසන පරිදි කිම් තම සැමියා වන කේන් වෙස්ට් සමග දිනකට 15 වතාවක් ලිංගිකව එක්වෙනවාලු. ඇගේ වෛද්‍යවරයා පවසන පරිදි ඇය මේ සදහා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර තවදුරටත් ඔහු පවසා ඇතේ දිනකට 15 වතාවක්  ලිංගිකව එක්වීම ගැටලුවක් නොවුනත් 500 වතාවක් සිදුකිරීම සෞඛ්‍ය ගැටළුවක් වන බවයි. කෙසේ වෙතත්  වෛද්‍යවරයාගේ මෙම උපදෙස විදෙස් මාද්‍ය මගින් පවසා ඇත්තේ කිම් සහ කේන් දිනකට 500 වතාවක් ලිංගිකව එක්වන බවයි.















තවත් කලා පුවත්

Previous
Next Post »