Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රොෂාන් 34 සමරයි

Monday, March 23, 2015
ජනප්‍රිය චිත්‍රපට නළු රොෂාන් රණවන අද (මාර්තු 23)  34 වන උපන් දිනය සමරනවා. යහළු යෙහෙළියන් රසික රසිකාවියන් රැසක් ඒ වෙනුවෙන් ඔහුට සුබපතා තිබෙනවා. රොෂාන්ගේ Facebook රසික පිටුවත් මේ වනවිට සුබපැතුම්වලින් පිරී ගිහිං.
මේ අතර රොෂාන් රංගනයෙන් දායක වූ ස්පන්දන චිත්‍රපට මේ දිනවල රට පුරා ඉතා සාර්ථකව තිරගත වනවා. එහිදී රොෂාන්ගේ සහය ශිල්පිණිය වන ශලනි ද ඔහුට සුබ පතන්නන්ගෙන් ඉදිරියෙන්ම සිටින කෙනෙක්.





රොෂාන්ගේ Facebook රසික පිටුවට  සුබපැතුම් එක්වී තිබූ අයුරු


රොෂාන්ට ශලනිගේ සුබ පැතුම



ස්පන්දන චිත්‍රපටයේ ඡායාරූප







තවත් කලා පුවත්

Previous
Next Post »