Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහින්ද ආයෙත් ගේන්න කලාශිල්පීන් පිරිසක් සාකච්චාවක

Tuesday, March 24, 2015
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සදහා කලාකරුවන් පිරිසක් අද  (මාර්තු 24) සාකච්චාවක් පැවැත්වුවා. ඒ නාරහේන්පිට ශ්‍රී අභයාරාමයේ දී යි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්චාවට සහභාගී වී සිටිනවා. ජැක්සන් ඇන්තනී, රෝහණ වීරසිංහ, පාලිත පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද, නීලා වික්‍රමසිංහ, අනුෂා දමයන්ති, නිල්මිනී තෙන්නකෝන්, අශෝක සේනසිංහ, සුසිලා කෝට්ටගේ  ඔෂදී හේවාමද්දුම, ගයේෂා පෙරේරා, සුදර්මන් රදලියගොඩ, සිරිල් වික්‍රමගේ ලක්ෂිකා ෆොන්සේකා, කුසුම් රේණු යන කලාශිල්පීන් මෙම සාකච්චාවට එක්වී සිටි කලාකරුවන් කිහිපදෙනෙක්.













තවත් කලා පුවත්

Previous
Next Post »