Uncategories
රූකඩ දින සැමරුමේ ඡායාරූප
රූකඩ දින සැමරුමේ ඡායාරූප
ලෝක රූකඩ දිනය ඉකුත් 21 දාට යෙදී තිබුණු බව අප මීට පෙර වාර්තා කළා. මේ වෙනුවෙන් වූ ජාතික උත්සවය පැවැත්වුණේ මාතරදී. ඒ අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. දේශන, වැඩමුළු සහ රූකඩ නාට්‍ය සංදර්ශනවලින් මෙම උත්සවය සමන්විත වුණා. රූකඩ කලාව අභාවයට යා නොදී රැකගැනීමේ අවශ්‍යතාවයි එහිදී අවධාරනය කෙරුණේ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.
EmoticonEmoticon