කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඉකුත්දා පැවැත්වුණා. මෙම විද්‍යාල දෙකෙහි ආදි ශිෂ්‍යයන් ද ඊට පැමිණ සිටි අතර ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපානඥයන් ද ඒ අතර වුණා. සිය දෛනික ජීවිතයේ හුරු පුරුදු වලින් ඈත්ව සැහැල්ලෙුවෙන් කාලය ගත කරමින් විනෝද වීමට ද ඔවුන් අවස්ථාව උදාකරගත්තා. ඒ අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ යන මහත්වරුන් ද මෙහිදී ගීත ගයමින් විනෝද වනු දැකගත හැකි වුණා. විශේෂත්වයක් වුණේ ඔවුන් ගැයූ ගීතවල පද මාලා වත්මන් දේශපාල සිද්ධින් අදාල කරගනිමින් වෙනස් කර තිබීමයි. මෙම ගීත අතරතුර හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ මුවින් කුණුහරුප ද එක දෙකක් කියැවුණා.
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon