Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අළුත් අවුරුද්දට කලාකරුවන් සුභපැතූ හැටි

Tuesday, April 14, 2015
සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දේ අසිරියෙන් මේ වනවිට රටම අැලලී ගොස් තිබෙනවා. නැකැත් චාරිත්‍ර ඉටුකිරීමට සෙසු පිරිස් සමග කලාකරුවන් ද එක්වී සිටින්නේ බෙහොම උද්යෝගයෙන්. ඇතැම් කලාකරුවන් සිය Facebook පිටු හරහා සිය රසිකයන්ට සුභපැතීමට ද අමතක කළ නැහැ. එවැනි සුභපැතුම් කිහිපයක් "කලාපූර්" කණ්ඩායමට ද නෙත ගැටුණා.\

රංජන් රාමනායකගේ සුභපැතුම


ශලනි තාරකාගේ සුභපැතුම


ගයේෂා පෙරේරාගේ සුභපැතුම



සාරංග දිසාසේකර හා උමාලි ඉරුදිනීගේ සුභපැතුම


පූජා උමාශංකර්ගේ සුභපැතුම



දුෂ්මන්ත් වීරමන්ගේ සුභපැතුම


අනුපමා ගුණසේකරගේ සුභපැතුම



සජානිගේ සුභපැතුම


තවත් කලා පුවත්

Previous
Next Post »