Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සුරේනි ඩුබායි ගිහිං

Thursday, April 16, 2015
ගායන ශිල්පිණියක මෙන්ම නර්තන ශිල්පිණියක ලෙසද රසික සිත් දිනාගෙන සිටින සුරේනි ඩි මෙල් ටික දවසකට මව්බිමෙන් ඈත්වෙලා. ඇය ඩඩුබායි ගිහිං. එහෙන් මෙහෙන් ආරංචි වෙන්න අලුත් අවුරුද්ද වෙනුවෙන් තමයි මේ සංචාරය සංවිධාන වී තිබෙන්නේ. සුරේනි එක්ක තවත් පිරිසක් ද ඊට එක්ව තිබෙනවා. ඩුබායි හි ලස්සන තැන් බොහෝමයක් ඔවුන් දැක බලාගෙන. හොදට විනෝද වෙලා. හැබැයි ඒ තැන්වලදී හරියටම මොකද වුණේ කියල නං තවම  විස්තර නෑ. සමහර තැන්වලදි සුරේනි ගත්තු ඡායාරූප පෙළක් නම් "කලාපූර්" වෙත ලැබුණා. පහත දැක්වෙන්නේ එ්වායෙන් කිහිපයක්. තවත් තොරතුරු ලැබුණු ගමන්ම ඔබට කියන්ත අප සූදානමින් ඉන්නවා.








තවත් කලා පුවත්

Previous
Next Post »