Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නොබෙල් ත්‍යාග ලාභී ලේඛකයෙක් මියයයි

Monday, April 20, 2015
කීර්තිමත් ජර්මානු ලේඛකයෙකු වන ගුන්තර් ග්‍රාස් අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. 1996 වසරේදී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලද ගුන්තර් ග්‍රාස්  බොහෝ කෘතීන් රචනා කරන ලද්දේ හිට්ලර්ගේ නාසි පාලනය, යුද්ධයේ බියකරු බව සහ පශ්චාත් යුධ සමයේ ජර්මානු සමාජය අලලායි. ඔහු විසින් රචිත "ටින් ටින් ඩ්‍රම්" කෘතිය ලොව පුරා වඩාත් කථාබහට ලක්වුණා. 

ගුන්තර් ග්‍රාස් උපත ලැබුවේ 1927 වසරේයි. ඒ අනුව අභාවප්ප්‍රාප්ත වනවිට ඔහු 88 වන වියේ පසුවුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »