Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බොලිවූඩ් නිළි පූජා දූෂණයට ලක්වෙයි

Saturday, April 18, 2015
බොලිවුඩ් රංගන ශිල්පිණියක් සහ නිරූපිකාවක් වන පූජා මිශ්‍රා දුෂණයට ලක්ව තිබෙනවා. තමන් මේ පිළිබද පොලීසියට පැමිණිල්ලක් ද කළ බවයි ඇය ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ. රංගන ශිල්පීණී සොනක්ෂි සිංහා, ඇගේ මව සහ තවත් රංගන ශිල්පිණියක් වන ඊෂා ගෝපිකාර් තමන් කෙරෙහි ඊර්ෂාවෙන් පසුවන බව ද ඒ නිසා මෙම අපරාධය ඔවුන් විසින් සැලසුම් කර ඇතැයි සැක සිතන බව ද පූජා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන පරිදී පූජා මිශ්‍රා මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ Photo Shoot එකක් සදහා රාජස්ථාන් ප්‍රාන්තයේ හෝටලයකට ගිය අවස්ථාවේයි. තමන්ට පානය කිරීමට සිසිල් බීම එකක් ලබාදුන් බව ද එය පානය කිරීමෙන් පසු තමන් සිහිසුන් වූ බව ද පූජා පොලීසියට කියා තිබෙනවා. තමන්ට සිහිය එනවිට සිරුරේ වෙනසක් දැනුන බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ. ඒ වනවිට තමන් සිටියේ නිරුවත්ව බවද පූජා පොලීසියට ලබා දී ඇති ප්‍රකාශයේ සදහන්.

පහත දැක්වෙන්නේ පූජා මිශ්‍රාගේ ඡායාරූප කිහිපයක්













තවත් කලා පුවත්

Previous
Next Post »