Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රංගන ශිල්පී දයා අල්විස් රිය අනතුරක

Monday, April 20, 2015
පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද (අප්‍රෙල් 20) අලුයම සිදුවූ රිය අනතුරකින් රංගන ශිල්පී දයා අල්විස් මහතා තුවාල ලබා තිබෙනවා. ප්‍රතිකාර සදහා ඔහු ඇතුලත් කර සිටින්නේ ජයවර්ධනපුර රෝහලටයි.



තවත් විස්තර බලාපොරොත්තුවන්න.....

තවත් කලා පුවත්

Previous
Next Post »