Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනතුරකට ලක්වූ දයා අල්විස්ට සැත්කමක්

Monday, April 20, 2015
රිය අනතුරකින් තුවාල ලැබූ රංගන ශිල්පී දයා අල්විස් මහතා ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සැත්කමකට භාජනය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බවයි. අදාළ රිය අනතුර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද (අප්‍රේල් 20) අලුයම සිදුවුණා. දයා අල්විස් මහතා ත්‍රිරෝද රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. 

තවත් කලා පුවත්

Previous
Next Post »