Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"සුළං කුරුල්ලන්" ට පණදුන් හරූන් ලන්ද්‍රා දිවි ගමන නිමා කරයි

Tuesday, April 21, 2015
ගායන ශිල්පී හරූන් ලන්ද්‍රා මහතා අද (අප්‍රේල් 21) අලුයම අභාවප්ප්‍රාප්ත වුණා. වසර කිහිපයක් අසනීප තත්වයෙන් පසුවූ ඒ මහතා අභාවප්ප්‍රාප්ත වනවිට පසුවූයේ 83 වන වියේයි. දශක කිහිපයක් තිස්සේ රසික සිත් දිනාගෙන සිටි  හරූන් ලන්ද්‍රා මහතා සරල ගීතයෙන් මෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයෙන් ද සිය කුසලතා දැක්වූවෙක්. සුළං කුරුල්ලෝ, මගේ නාමලී සහ ආනන්ද මේ රැයේ වැනි ගීත ඔහුගේ ගායන දිවියේ වඩාත් කැපීපෙනනු නිර්මාණ වුණා. 

තවත් කලා පුවත්

Previous
Next Post »