Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අලුත් අවුරුද්දට අලුත් සිංදුවක්

Sunday, April 12, 2015
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙන්න තවත් ඉතිරිව ඇත්තේ දින 02 ක් විතරයි. රටපුරා බොහෝ දෙනෙකු මේ අලුත් අවුරුද්ද පිළිගන්න ලහි ලහියේ සූදානම් වනවා. ඒ අතර සංගීතවේදී දර්ශන රුවන් දිසානායක තවත් අලුත් වැඩක කරලා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පාදක කරගනිමින් ඔහු අලුත් ගීතයක් නිර්මාණ කරලා. මෙම ගීතයේ පද රචනය චරිත් දිසානායකගෙන්. ගායනය සදහා දර්ශනත් එක්ක තවත් තරුණ ශීල්පීන් රුසක් එක්ව සිටීම විශේෂත්වයක්. මෙම ගීතය සදහා මේ වනවිට රූප රචනයක්ද කරලා. ඒ රුමේෂ් බණ්ඩාර විසින්. ගීතය නම් කර තිබෙන්නේ "සූර්ය මංගල්‍ය" ලෙසයි.

තවත් කලා පුවත්

Previous
Next Post »