Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

එඩ්වඩ් සහ චරිතාගෙන් අළුත් CD එකක්

Monday, April 06, 2015
එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ අළුත්ම ගීත සංයුක්ත තැටිය අද (අප්‍රේල් 06) එළිදක්වනවා. ඒ කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ පැවැත්වෙන "මාරම්බරී" ප්‍රසංගයේදීයි.  එඩ්වඩ් සහ චරිතා යුවල විසින් ගායනා කරන ලද ජනප්‍රිය ළමා ගීත පෙළකින් මෙම සංයුකත් තැටිය සමන්විත වනවා. 

එඩ්වඩ් ජයකොඩිගේ සංගීත දිවියට දැන වසර 40 ක්. "මාරම්බරී " යනු ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගයයි. තමන් මෙම ප්‍රසංගය ආරම්භ කළේ ඉතා ඉවසිලිවන්තව සිට තම සංගීත දිවියට වසර 35 ක් ද ඉක්මයාමෙන් පසුව බව එඩ්වඩ් කියා සිටියා. මෙහි අද පැවැත්වෙන ප්‍රසංගයේදී චරිතා මෙන්ම සිය දියණිය වන ශරන්‍යා ද ගීත ගායනා කරන බවයි  ඔහු වැඩිදුරටත් පැවසුවේ.

තවත් කලා පුවත්

Previous
Next Post »