Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

IPL පිටියේ බොලිවුඩ් නැටුම් ගැයුම් (PHOTOS)

Wednesday, April 08, 2015
IPL ක්‍රිකට් තරගාවලිෙය් සමාරම්භක උළෙල ඊයේ (අප්‍රේල් 07) රාත්‍රී පැවැත්වුණා. ඒ ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි. බොලිවුඩ් නළු නිළියන්ගේ විචිත්‍ර නැටුම් ගැයුම් වලින් මෙම උත්සවය වර්ණවත් වුණා. ප්‍රධාන නිවේදකයා වූයේ රංගන ශිල්පී සායිෆ් අලී ඛාන්. කිංග් ඛාන් හෙවත් ෂාරුක් ඛාන්, රිතීක් රෝෂන්, අනුෂ්කා ෂර්මා සහ ෆර්හාන් අක්තාර් මෙහිදී රංගනයන් ඉදිරිපත් කළ කිහිපදෙනෙක්.



































තවත් කලා පුවත්

Previous
Next Post »