Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

IPL පිටියේ ෂාරුක්ගේ දරු සුරතල්

Thursday, April 09, 2015
ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර පැවති තරගය නැරබීමට පැමිණ සිටියා. ඒ ඔහුගේ කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් ඔල්වරසන් දීමටයි. ෂාරුක්ගේ වැඩිමහල් පුතණුවන් වන ආර්යන්, දියණිය සුහානා සහ පුංචි දගයා වන ඒබ්රාම් ද ඔහු සමග මෙම තරගය නැරඹීමට පැමිණ සිටියා. හැබැයි ෂාරුක් වැඩි වෙලාවක් ගත කළේ නම් ඒබ්රාම් සමගයි.











තවත් කලා පුවත්

Previous
Next Post »